Auto Exposure Compensation / ස්වයංක්‍රීය අනාවරණ හානිපූරණය
අංකිත කැමරා භාවිත කර ඡායාරූප ගැනීමේ දී කැමරාවේ ඇති අර්ධ ස්වයංක්‍රීය අනාවරණ ක්‍රමවේද (Semi Auto Exposure Modes) වන විවර ප්‍රමුඛතා (Aperture Priority Mode – A / Av), ද්වාර වේග ප්‍රමුඛතා (Shutter Priority Mode – S / Tv) හෝ ක්‍රමලේඛගත ස්වයංක්‍රීය (Programme Auto Mode – P) අනාවරණ ක්‍රමවේද භාවිත කිරීමේ දී කැමරාව විසින් පවතින ආලෝකය මැන […]
Auto Exposure Compensation / ස්වයංක්‍රීය අනාවරණ හානිපූරණය Read More »