Profile
Professional Background : Memberships :
ඇකඩමි ඔෆ් ඩිජිටල් ෆොටෝග‍්‍රැෆි (AODP) යනු ඡායාරූප ශිල්ප අධ්‍යාපනය ලබාදීම තම මූලික අභිප‍්‍රාය කරගත් ආයතනයකි. එහි නිර්මාතෘ වන ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී ශාන්ත ගුණරත්න (BA, ANPAS, FNPAS, Hon. FNPAS, AFIAP) ඡායාරූප ශිල්පයට අත්පොත් තැබුවේ 1985 වසරේ දී, කොළඹ රාජකීය විදුහලේ ශිෂ්‍යයකුව සිටි අවධියේ දීය. එමෙන් ම ශ‍්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ තුන් අවුරුදු ඡායාරූප ශිල්ප
අංකිත කැමරා භාවිත කර ඡායාරූප ගැනීමේ දී කැමරාවේ ඇති අර්ධ ස්වයංක්‍රීය අනාවරණ ක්‍රමවේද (Semi Auto Exposure Modes) වන විවර ප්‍රමුඛතා (Aperture Priority Mode – A / Av), ද්වාර වේග ප්‍රමුඛතා (Shutter Priority Mode – S / Tv) හෝ ක්‍රමලේඛගත ස්වයංක්‍රීය (Programme Auto Mode – P) අනාවරණ ක්‍රමවේද භාවිත කිරීමේ දී කැමරාව විසින් පවතින ආලෝකය මැන
Auto Exposure Compensation / ස්වයංක්‍රීය අනාවරණ හානිපූරණය Read More »
ඡායාරූප ගැනීමේ දී, විශේෂයෙන් පුද්ගල ඡායාරූප ගැනීමේ දී අරමුණ හා පසුබිම අතර ආලෝක තත්වයේ අධික වෙනසක් පවතින අවස්ථාවල එම තත්වය සමබර කරගනිමින් ඡායාරූප ගැනීම ඉතා ප්‍රවේසමෙන් කළ යුතු කාර්යයකි. මෙහි දක්වන උදාහරණයේ දී සන්ධ්‍යාවේ හිරු බැස යන අවස්ථාවේ අහසේ හා වලාකුළුවල ස්වභාවය සමග නිරූපිකාවකගේ ඡායාරූපයක් ගැනීමේ කාර්යය කෙසේ සිදු කළේ දැයි පැහැදිලි කෙරේ. මෙහි 1,
Flash Filling / පවතින ආලෝකය සමග ක්‍ෂණිකාලෝක භාවිත කිරීම Read More »
ඩිජිටල් පිළිබිඹුවල අගට යෙදෙන විවිධ ගොනු ආකාරයන්ගේ කෙටි යෙදුම් ඔබ කෙතෙක් වත් දැක ඇතුවාට සැක නැත. එම කෙටි නාමවලින් හැඳින්වෙන්නේ කුමක් ද? ඒ එක එක අතර ඇති වෙනස්කම් මොනවාද? සහ ඒවා උපරිම ප්‍රතිඵලදායක අන්දමින් භාවිත කළ යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳ විමසා බලමු. සාමාන්‍යයෙන් පිළිබිඹු ගොනුවක් ආකාර දෙකක දත්ත උපයෝගී කරගෙන තැනිය හැකියි. ඉන් එක්
10 Digital Image File Formats / ඩිජිටල් පිළිබිඹු ගොනු ආකාර 10 ක් හා ඒවායේ විවිධ භාවිත Read More »
මෑත කාලීන ව බොහෝ කැමරා කාච නිෂ්පාදන සමාගම්, ඩිජිටල් කැමරා සඳහා භාවිත කිරිම පිණිස විශේෂ කාච වර්ග නිපදවනු දක්නට ලැබේ. මෙම ඩිජිටල් කාච හා සම්ප්‍රදායික කාච අතර වෙනසක් තිබේ. සාමාන්‍යයෙන් ඩිජිටල් තාක්‍ෂණයේ දී භාවිත වන ඩිජිටල් ආලෝක සංවේදකවල ඇති ගැඹුර නිසා, ඒවායින් උපරිම ආරෝපණයක් ඇති කිරිමට නම් ආලෝකය ලම්බකව පතිත විය යුතු යි. මෙම ආලෝක
ලොව මෙතෙක් දක්නට ඇති ප්‍රථම ඡායාරූපය ලෙස සැලකෙන Niepce ගේ ඡායාරූපය 1826 දී සටහන් කරගත්තකි. එදා මෙදා තුර වසර 200 කට ආසන්න කාලයක් තුළ ඡායාරූප ශිල්පය අතිවිශාල දියුණුවක් ලබා තිබේ. මුල් කාලීන ව රසායනික ක්‍රමයකට වර්ණ රහිත ව කලු සුදු පිළිබිඹු ලෙස රූප සටහන් කරගත් ඡායාරූප ශිල්පය පසුව වර්ණක (Colour dye) යෙදූ ස්තර සහිත පටල
Digital Photography / ඡායාරූප ශිල්පය කෙරෙහි ඩිජිටල් තාක්‍ෂණයේ බලපෑම Read More »